ශ්‍රී ලංකාව දැවැන්ත පරාජයක් අභියසද..?
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජ්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 498 ක් ඉදිරියෙන් සිටීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ඉන්දීය කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු 189 ක් ලබා ගෙන සිටින අතර අද තරගයේ සිව්වැනි දිනයයි.