සත්‍යයේ පුවත් අඩහැරය….

මහනුවර ඇසළ පෙරහැරේ ප්‍රථම කුඹල් පෙරහැර අදයි..

මහනුවර ඇසළ පෙරහැරේ ප්‍රථම කුඹල් පෙරහැර අද (29) වීදි සංචාරය කිරීමට නියමිතව ඇත. පස්වරු 6.54 ට ශ්‍රී දළදා මාළිගාව අබියසින් ප්‍රථම කුඹල් පෙරහැර පිටත්වීමට නියමිත අතර දකුණු දිශාභිමුඛව පිටත්වන කුඹල් පෙරහැර දළදා වීදිය, ඩී. එස්‌. සේනානායක වීදිය, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්‌සේ ගමන් කර ගෙවැදීමට නියමිතව ඇති බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් පවසා සිටියි. දෙවන කුඹල් පෙරහැර හෙට (30) වීදි සංචාරය කිරීමට ද නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට