සත්‍යයේ පුවත් අඩහැරය….

දෙවන ටෙස්ට් තරගයට චන්දිමාල් එක්වෙයි, තිරිමාන්නට සහ සදකැන්ටත් අවස්ථාව..

සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය හෙට (03) කොළඹ එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. උණ රෝගය වැළදීම නිසා පළමු ටෙස්ට් තරගයට සහභාගි නොවූ ශ්‍රී ලංකා නිත්‍ය ටෙස්‌ට්‌ නායක දිනේෂ් චන්දිමාල් මෙම ටෙස්‌ට්‌ තරගයට සහභාගි වනු අැති අතර වමත් පිතිකරු ළහිරු තිරිමාන්න සහ පන්දු යවන්නකු වන ලක්‍ෂාන් සඳකැන්වද මෙම තරගය සදහා කැදවා අැති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට