සත්‍යයේ පුවත් අඩහැරය….

මහනුවර ඇසළ පෙරහැරේ තෙවැනි රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථී සංචාරයේ..

එෙතිහාසික මහනුවර ඇසළ පෙරහැරේ තෙවැනි රන්දෝලි පෙරහැර අද (05) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව අැත. අද රාත්‍රි 7.50 ට පෙරහැර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී ආරම්භ වන අතර අනතුරුව දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, කුමාර වීදිය, යළි ඊ. එල්. සේනානායක වීදිය, හරස්‌ වීදිය, ඩී. එස්‌. සේනානායක වීදිය සහ රජ වීදියේ ගමන් කර ශ්‍රී දළදා මාලිගාව චතුරශ්‍රයෙන් ගෙවදීමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට