සත්‍යයේ පුවත් අඩහැරය….

නිකිණි පුර පසොළොස්වක පොහොය දිනය අදයි…

බුද්ධ ශාසනය තුළ වැදගත් සිදුවීම් රාශියක් සිදු වු නිකිණි පුර පසොළොස්වක පොහොය දිනය අද (07)ට යෙදී තිබේ.බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනින් තුන් මසක් ගත වීමෙන් පසු මුල්ම ධර්ම සංගායනාව ආරම්භ කිරීම, නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේ දි සිදු කෙරුණු අතර බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වු ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, බුදුරදුන් ගේ ලලාටධාතු නිධන් කර සේරුවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම ද මෙම පෙහොය දිනයේ දි සිදුවිය.මීට අමතරව මහනුවර ශ්‍රි දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර වීථි සංචාරය කිරීම සිදු කෙරෙන්නේද නිකිණි පොහොය නිමිති කරගෙනයි.එමෙන්ම වස් සමාදම් වීම ද මෙම පොහොය දිනය මුල් කරගනිමින් සිදු කරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට