සත්‍යයේ පුවත් අඩහැරය….

එ.ජා.ප.යේ හොරු නෑ, ඉන්නවා නම් වහාම ඉවත් කරනවා – අගමැතිගෙන් ප්‍රකාශයක්…

එක්‌සත් ජාතික පක්‌ෂය, හොරුන්ගේ පක්‌ෂයක්‌ නොවන බවත් එජාපයේ හොරු සිටින්නේ නම් ඉවත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ ඊයේ (06 දා) හැටන් හිදි පැවැති පක්‌ෂ ක්‍රියාකාරී හමුවක දී ය.එහි දි වැඩි දුටරත් අදහස් දක්වමින් අගමැතිවරයා සදහන් කර ඇත්තේ අද වන විට නීතිපතිවරයා විසින් ඇමැතිවරුන් පවා ගෙන්වා ප්‍රශ්න කර විමර්ශන කටයුතු සිදු කරන බවයි.මෙවැනි තත්ත්වයක් මීට පෙර දක්නට තිබුණිදැයි විමසා ඇති වික්‍රමසිංහ මහතා, පසුගිය කාලය තුළ නිතිපතිවරයා යනු ජනාධිපතිවරයාගේ ගෝලයෙක් පමණක් නමුත් ඕනෑම පුද්ගලයෙකුගෙන් ප්‍රහ්ණ කිරීමේ හැකියාව පවතින බව ද අවධාරණය කර ඇත.එමෙන්ම වත්මන් ආණ්ඩුව කිසිම විටක දි හොරුන් ආරක්ෂා නොකරන බවත් විමර්ශන කටයුතු සිදු කර නීතිය ක්‍රියාත්මක කරන බව ද අගමැතිවරයා විසින් වැඩි දුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට