සත්‍යයේ පුවත් අඩහැරය….

නියමිත ලෙස වන්දි ගෙවා නෑ, ගොවි විරෝධතාවයක් පාර්ලිමේන්තු වටරවුමේ..

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. නියමිත පරිදි ගොවීන් හට වන්දි මුදල් ලබා දී නොමැති බවට චෝදනා කරමින් මෙම විරෝධතාවය ආරම්භ කළ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට