චීනයේ භූකම්පනයකින් 13 ක් මරුට, මිය ගිය ගණන තවත් ඉහළ යනු ඇති බවට අනාවැකි..
චීනයේ සිදුවූ භූකම්පනයකින් මේ වන විට 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. චීනයේ නිරිත දිග ප‍්‍රදේශයේ මෙම භූකම්පනය ඇති වී තිබෙන අතර එය රික්ටර් ඒකක 7.0 ක ප්‍රබලත්වයෙන් යුක්ත බව වාර්තා වේ. මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.