සත්‍යයේ පුවත් අඩහැරය….

උසස් පෙළ අදින් අවසන්, කලහකාරීව හැසිරුනොත් ප්‍රතිඵල අවලංගුයි..

 alt=අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගය අදින් (04) අවසන් වේ. අද දින කලහකාරීව හෝ අශෝභන ලෙස හැසිරෙන උසස් පෙළ සිසුන්ගේ විභාග ප්‍රතිඵල අවලංගු කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 07 වනදා ආරම්භ කිරීමට නියමිතව අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට