සත්‍යයේ පුවත් අඩහැරය….

කුකුලේගඟ දෙවන වාන් දොරටුවත් විවෘතයි, පහළ ජනතාවට අවධානයෙන් සිටින්නැයි අවවාද..

 alt=කුකුලේගඟ ජලාශයේ දෙවන වාන් දොරටුවද විවෘත කිරීම නිසා පහළ ප්‍රදේශ වල ජීවත් වන ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස අාපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම් දීමක් සිදුකර අැති බව වාර්තා වේ. කුකුලේගඟ ජලාශයේ පළමු වාන් දොරටුව අද (07) පෙරවරුවේදී විවෘත කරන ලද අතර මේ හේතුවෙන් මෝලකාව, අගලවත්ත, පාලින්ද නුවර, බුලත්සිංහල යන ප්‍රදේශ වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී අැති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට