සත්‍යයේ පුවත් අඩහැරය….

නැගෙනහිර පළාතේ බස් සේවකයින් වර්ජනයක..

 alt=නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ නිළධාරීන් කිහිප දෙනෙකුට ලබා දී ඇති අත්තනෝමතික ස්ථාන මාරුවකට විරෝධය පළකරමින් නැගෙනහිර පළාතේ පුද්ගලික බස් රථ සේවකයන් අද (11) පෙරවරුවේ සිට වැඩ වර්ජනයක නිරතව සිටින බව වාර්තා වේ. නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ නිලධාරීන් දෙදෙනෙකුට බලධාරීන් විසින් මෙම ස්ථාන මාරුව ලබා දී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට