සෞඛ්‍ය සහ අධ්‍යාපන වෘත්තීය සමිති රැසක් අද “සයිටම්” විරෝධී එක් දින සංකේත වැඩවර්ජනයක..
මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස අාණ්ඩුවට බලකරමින් සෞඛ්‍ය සහ අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අද (21) එක් දින දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වේ. අද උදෑසන 8.00 සිට ලෙඩ නිවාඩු වාර්තා කර මෙම සංකේත වැඩවර්ජනයේ නිරත වන බව එම වෘත්තීය සංගම් අවධාරණය කර සිටියි.