සත්‍යයේ පුවත් අඩහැරය….

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට..

 alt=නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව විසින් සකස් කළ අතුරු වාර්තාව අද (21) දින උදෑසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර මෙම අතුරු වාර්තාව පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට