සත්‍යයේ පුවත් අඩහැරය….

උසස් පෙළ නව විෂය නිර්දේශය ඔක්තෝබර් සිට..

 alt=අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අසමත් වන සිසුන් හට උසස් පෙළ විභාගය හැදෑරීම සදහා අවශ්‍ය නව විෂය නිර්දේශය ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි. දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම නව විෂය නිර්දේශය හඳුන්වදෙන බවත්යි ඒ අනුව දැනට පවතින උසස් පෙළ විෂය නිර්දේශයට අමතරව අදාළ සිසුන් හට උසස් පෙළ හැදෑරීමට පොදු විෂය මාලාව සහ ව්‍යවහාරික විෂයමාලාව ලෙස ප්‍රධාන කොටස් දෙකකින් යුත් නව විෂය නිර්දේශය හඳුන්වාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට