සත්‍යයේ පුවත් අඩහැරය….

ලබන 10 වනදා පැය 09 ක් කළුතරට වතුර කැපෙයි..

 alt=ලබන 10 වන දින පැය 9 ක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයක් සදහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. ඒ අනුව ලබන 10 වන දින පෙරවරු 09.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළපයාගල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගොල්ල, අළුත්ගම, දර්ගානගරය හා බෙන්තොට යන ප්‍රදේශයන්ට ජල සැපයුම අත්හිටුවනු ඇත. ජල සැපයුම් පද්ධතියේ සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා මෙම ජල කප්පාදුව සිදුකරන බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට