කබීර් සහ මලික් අමාත්‍යවරුන් හෙට බැඳුම්කර කොමිසම හමුවට කැදවයි..
අමාත්‍යවරුන් දෙදෙනෙකුට හෙට (11) දිනයේදී බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සහ ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට මෙසේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති අතර බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා අමාත්‍යවරුන් දෙදෙනා මෙලෙස කොසිමස හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.