සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

සාකච්ඡා අසාර්ථකයි, දුම්රිය වර්ජය දිගටම, ලංගම නිවාඩු අවලංගුයි..

 alt=ඊයේ (11) රාත්‍රියේ දී ආරම්භ කරන ලද වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බව දුම්රිය රියදුරන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව අද (12) සවස් කාලයේදීත් දුම්රිය ධාවනය දැඩි ලෙස සීමාවනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. දුම්රිය බලධාරීන් සහ දුම්රිය රියදුරු සංගමය අතර පැවති සාකච්ඡාවද එකගතාවයෙන් තොරව අවසන් වී තිබේ. කෙසේ වෙතත් මෙම වර්ජනය තුළින් ජනතාවට සිදුවන අපහසුතා අවම කර ගැනීම සදහා ශ්‍රී ලංගම සේවක නිවාඩු අවලංගු කර ඇති බව ද වාර්තා වේ.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට