සත්‍යයේ පුවත් අඩහැරය….

සාකච්ඡා අසාර්ථකයි, දුම්රිය වර්ජය දිගටම, ලංගම නිවාඩු අවලංගුයි..

 alt=ඊයේ (11) රාත්‍රියේ දී ආරම්භ කරන ලද වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බව දුම්රිය රියදුරන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව අද (12) සවස් කාලයේදීත් දුම්රිය ධාවනය දැඩි ලෙස සීමාවනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. දුම්රිය බලධාරීන් සහ දුම්රිය රියදුරු සංගමය අතර පැවති සාකච්ඡාවද එකගතාවයෙන් තොරව අවසන් වී තිබේ. කෙසේ වෙතත් මෙම වර්ජනය තුළින් ජනතාවට සිදුවන අපහසුතා අවම කර ගැනීම සදහා ශ්‍රී ලංගම සේවක නිවාඩු අවලංගු කර ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට