සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රථම වරට නාවික හමුදාව තුල අලුත් නතතුරක් හදුන්වා දෙයි…

 alt=ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ ප්‍රථම වරට නාවික සමාජයීය මෙහෙවර සඳහා ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරි යනුවෙන් නව තනතුරක්‌ ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව නාවික හමුදාපතිවරයාගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන අයුරින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස්‌ සින්නයියා මහතාගේ උපදෙස්‌ මත කපිතාන් සනත් පිටිගල මහතා එම තනතුර සදහා පත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට