සත්‍යයේ පුවත් අඩහැරය….

ජේ.ආර්. ගේ මුණුබුරෙකු දේශපාලනයට…

 alt=මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා වන ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුබුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇති බව වාර්තා වේ.ඊයේ (19) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා සදහන් කර ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසීමට තිරණය කර ඇති බවයි.2016 වසරේ සිට ඒ මහතා ශ්‍රි.ල.නි.ප. ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස කටයුතු කරන අතර එම තනතුර ලබා දි ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට