සත්‍යයේ පුවත් අඩහැරය….

යාපනය සරසවි සිසුන් පංති වර්ජනයක…

 alt=යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන්හි සිසු සිසුවියන් ඊයේ (20 ) දින සිට 25 වනදා දක්වා පංති වර්ජනයක නිරතව ඇති බව වාර්තා වේ.දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී ලබාදුන් විසඳුම් සම්බන්ධව සෑහීමකට පත්විය නොහැකි බව සදහන් කරමින් මෙලෙස වර්ජනය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.මේ අතර ඊයේ (20) දින පැවත්වීමට නියමිතව තිබු විද්‍යා පීඨයේ සිව්වන වසරේ විභාගය ද මෙම වර්ජනය හේතුවෙන් නොපැවත්වීමට පාලනාධිකරිය විසින් තීරණය කර ඇත.එලඹෙන 25වනදා ජනාධිපතිවරයා විසින් දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති හෙයින් එදින වන විට යහපත් විස්‍මක් ලබා නොදුනහොත් යාපනය සරසවි සිසුන් සියලු දෙනා එක්ව උපවාසයකට සූදානම් වන බවට යාපනය මහා ශිෂ්‍ය සංගමය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට