සත්‍යයේ පුවත් අඩහැරය….

මාර්ග කිහිපයක මීදුම් තත්ත්වයක්, රථවාහන ධාවනය අවධානයෙන්..

 alt=මහියංගණය – බදුල්ල, බදුල්ල – පස්සර, ඇල්ල – වැල්ලවාය සහ කොස්ලන්ද – වැල්ලවාය යන මාර්ගයන්හි අද (22) උදෑසන සිට දැඩි මීදුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ. අවදානම් සහගත කදු, බෑවුම් සහිත මෙම මාර්ගයන්හි වාහන ධාවනය කිරීමේදී දැඩි පරීක්ෂාකාරී කටයුතු කරන මෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට