සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ – කටුනායක අධිවේගයේ අනතුරකින් දෙදෙනෙකු මරුට..

 alt=කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. එම මාර්ගයේ පමුණුගම ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර මෝටර් රථයක රියදුරුට නින්දයාම නිසා මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසළ තණකොළ කපමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ ගැටී මෙම අනතුර සිදුව තිබේ. පමුණුගම පොලීසිය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට