සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන රිය අනතුරකට ලක්ව රෝහලේ..

 alt=හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා රිය අනතුරකට ලක්ව මේ වන විට අවිස්සාවේල්ල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. කොස්ගම ප්‍රදේශයේ දී මෙම රිය අනතුර සිදුව ඇති අතර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ගමන් කරන ලද මෝටර් රථය
තවත් මෝටර් රථයක ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇත. අනතුර නිසා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සුළු තුවාල ලබා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට