කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය තවත් සතියක් වැසෙයි..
කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨය ඉදිරි සතියක කාලය ද වසා තැබීමට සිදු වනු ඇතැයි එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අනාවරණය කර සිටියි. විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුම්ක්කාරී තත්ත්වයක් නිසා ශාස්ත්‍ර පීඨය තාවකාලිකව වසා දැමිමට පාලනාධිකාරිය විසින් පියවර ගන්නා ලද අතර මෙම ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු සුළු තුවාල ලැබීය.