සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” අහෝසියි, නීත්‍යානුකූල ලාභ නොලබන ආයතනයක් බවට පත්කෙරෙයි..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කර එම ආයතනය නීත්‍යානුකූල, ලාභ නොලබන ආයතනයක් බවට පත්කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ හිමිකාරීත්වයේ පවතින “සයිටම්” වෛද්‍ය විද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ පිහිටුවීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සදහන් කරන අතර “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය පීඨය පිළිබදව උද්ගතව ඇති ගැටළු විසදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ ජනාධිපති කමිටුව විසින් මෙම යෝජනාව ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට