සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසු මහ පාරේ….

Mr Bean

“සයිටම්” විසදුම ගැන සෑහීමකට පත්වන්න බෑ, අවසන් තීරණය අද – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය දී තිබෙන විසඳුම පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව රජය විසින් ලබාදෙන ලද අදාළ තීරණය සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (30) දින රැස්වන සිය සංගමයේ විධායක සභාවේදී ගැනීමට නියමිතව ඇති බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට