සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” විසදුම ගැන සෑහීමකට පත්වන්න බෑ, අවසන් තීරණය අද – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය දී තිබෙන විසඳුම පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව රජය විසින් ලබාදෙන ලද අදාළ තීරණය සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (30) දින රැස්වන සිය සංගමයේ විධායක සභාවේදී ගැනීමට නියමිතව ඇති බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට