සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසු මහ පාරේ….

Mr Bean

හම්බන්තොට විරෝධතාවය, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්..

 alt=අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ යෙදුනු බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සහ හිටපු පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර යන මහත්වරුන් ඇතුළ පිරිස ලබන මස 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත. පසුගිය හම්බන්තොට දී අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ යෙදුනු බවට චෝදනා කරමින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර අදාළ නඩු විභාගය අද (30) කැදවන ලද අවස්ථාවේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට