සත්‍යයේ පුවත් අඩහැරය….

හම්බන්තොට විරෝධතාවය, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්..

 alt=අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ යෙදුනු බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සහ හිටපු පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර යන මහත්වරුන් ඇතුළ පිරිස ලබන මස 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත. පසුගිය හම්බන්තොට දී අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ යෙදුනු බවට චෝදනා කරමින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර අදාළ නඩු විභාගය අද (30) කැදවන ලද අවස්ථාවේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට