සත්‍යයේ පුවත් අඩහැරය….

මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකු මරුට..

 alt=මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ – ආදාගල හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් ඊයේ (30) සිදු වූ අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු මියගොස් ඇත. මෙම අනතුරින් තවත් කාන්තාවක බරපතළ තුවාල ලබා ඇති අතර මාතර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට