සත්‍යයේ පුවත් අඩහැරය….

මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකු මරුට..

 alt=මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ – ආදාගල හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් ඊයේ (30) සිදු වූ අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු මියගොස් ඇත. මෙම අනතුරින් තවත් කාන්තාවක බරපතළ තුවාල ලබා ඇති අතර මාතර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට