සත්‍යයේ පුවත් අඩහැරය….

ඕස්‌ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා හෙට මෙරටට පැමිණෙයි..

 alt=ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා හෙට (02) මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. මැල්කම් ටර්න්බුල් මහතා ඊශ්‍රායලයේ සංචාරයක් සදහා පිටත්ව යන අතරතුරදී ශ්‍රී ලංකාවට පැමිණෙන අතර මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව ද සදහන්ය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට