සත්‍යයේ පුවත් අඩහැරය….

ඕස්‌ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා හෙට මෙරටට පැමිණෙයි..

 alt=ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා හෙට (02) මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. මැල්කම් ටර්න්බුල් මහතා ඊශ්‍රායලයේ සංචාරයක් සදහා පිටත්ව යන අතරතුරදී ශ්‍රී ලංකාවට පැමිණෙන අතර මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව ද සදහන්ය.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට