සත්‍යයේ පුවත් අඩහැරය….

මුදල් අවභාවිත කළැයි චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්දගේ කාර්ය මණ්‌ඩල ප්‍රධානියා ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනම්..

 alt=මුදල් අවභාවිත කළ බවට චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්‌ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනකු හට විදෙස් ගතවීම තහනම් කරමින් අධිරණය නියෝගයක් නිකුත් කර ඇත. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාශය ඉදිරිපත් කරන ලද වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය ඊයේ (31) මෙම නියෝගය නිකුත් කරන ලදී. ගාමිණී සෙනරත් මහතාට අමතරව පියදාස කුඩාබාලගේ සහ නීල් බණ්‌ඩාර හපුහින්න යන තිදෙනාට ද විදෙස් ගමන් තහනම් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට