සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් පාලන මැතිවරණයට හෙළ උරුමය, එ.ජා.ප.යෙන් …

 alt=ජාතික හෙළ උරුමය, ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්‌සත් ජාතික පෙරමුණ යටතේ තරග කිරීමට තීරණය කර ඇති බව එම පක්‍ෂයේ මහලේකම් පාඨලී චම්පික මහතා සදහන් කරයි.ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ ඊයේ (02) දින පන්නිපිටිය පාර බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර ඇත්තේ මැතිවරණය සදහා මේ වන විට අපේක්‍ෂකයන් තෝරාගෙන අවසන් බවයි. බැසිල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ සිදුකරන බෙදීම් නිසා එක්‌සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණය ස්‌ථිර යැයිද රණවක මහතා එහි දි අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට