සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් පාලන මැතිවරණයට හෙළ උරුමය, එ.ජා.ප.යෙන් …

 alt=ජාතික හෙළ උරුමය, ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්‌සත් ජාතික පෙරමුණ යටතේ තරග කිරීමට තීරණය කර ඇති බව එම පක්‍ෂයේ මහලේකම් පාඨලී චම්පික මහතා සදහන් කරයි.ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ ඊයේ (02) දින පන්නිපිටිය පාර බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර ඇත්තේ මැතිවරණය සදහා මේ වන විට අපේක්‍ෂකයන් තෝරාගෙන අවසන් බවයි. බැසිල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ සිදුකරන බෙදීම් නිසා එක්‌සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණය ස්‌ථිර යැයිද රණවක මහතා එහි දි අවධාරණය කර ඇත.

 

ජූලි 2018
M T W T F S S
« ජූනි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට