සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරි දින කිහිපය තුළ දිවයින වටා මුහුදු ප්‍රදේශයට තද වැසි..

 alt=ඉදිරි දින කිහිපය තුළ දිවයින වටා මුහුදු ප්‍රදේශය රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව හම්බන්තොට සිට මඩකලපුව, ත්‍රිකුණාමලය, කංකසන්තුරය හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශයන්ට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම අවස්ථා වලදී පැයට කිලෝ මීටර් 70 ත් 80 ත් අතර වේගයෙන් යුතු තාවකාලික සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට