සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ඉදිරි දින කිහිපය තුළ දිවයින වටා මුහුදු ප්‍රදේශයට තද වැසි..

 alt=ඉදිරි දින කිහිපය තුළ දිවයින වටා මුහුදු ප්‍රදේශය රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව හම්බන්තොට සිට මඩකලපුව, ත්‍රිකුණාමලය, කංකසන්තුරය හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශයන්ට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම අවස්ථා වලදී පැයට කිලෝ මීටර් 70 ත් 80 ත් අතර වේගයෙන් යුතු තාවකාලික සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට