අය වැය දෙවැනි වර කියවීමේ විවාදය අද..
2018 අය වැය දෙවැනි වර කියවීමේ විවාදය අද (10) ඇරඹේ. උදෑසන 9.30 ට ආරම්භ වන මෙම විවාදය අද සිට ලබන 16 වනදා තෙක් පැවැතවෛනු ඇත. අය වැය ලේඛනයේ දෙවැනි වර ඡන්ද විමසීම ලබන 16 වනදා පැවැත්වීමට නියමිතව ඇති අතර 18 වනදා සිට ලබන දෙසැම්බර් 09 වැනිදා තෙක් අය වැය කාරක සභා අවස්‌ථාවේ විවාදය පවත්වා දෙසැම්බර් 09 වැනිදා සවස අය වැය අවසන් ඡන්ද විමසීම පවත්වනු ඇත.