සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

අය වැය දෙවැනි වර කියවීමේ විවාදය අද..

 alt=2018 අය වැය දෙවැනි වර කියවීමේ විවාදය අද (10) ඇරඹේ. උදෑසන 9.30 ට ආරම්භ වන මෙම විවාදය අද සිට ලබන 16 වනදා තෙක් පැවැතවෛනු ඇත. අය වැය ලේඛනයේ දෙවැනි වර ඡන්ද විමසීම ලබන 16 වනදා පැවැත්වීමට නියමිතව ඇති අතර 18 වනදා සිට ලබන දෙසැම්බර් 09 වැනිදා තෙක් අය වැය කාරක සභා අවස්‌ථාවේ විවාදය පවත්වා දෙසැම්බර් 09 වැනිදා සවස අය වැය අවසන් ඡන්ද විමසීම පවත්වනු ඇත.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට