සත්‍යයේ පුවත් අඩහැරය….

තාප්පයක් කඩා වැටී ජල සම්පාදනයේ සේවකයෙකු මරුට..

 alt=ජලනල අලුත්වැඩියාවක් සිදුකරමින් සිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයෙකු තාප්පයක් කඩා වැටීම නිසා මියගොස් ඇති බව වාර්තා වේ. ත්‍රිකුණාමලයේ කන්දලායි ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර මියගිය පුද්ගලයා කින්නියා, විල්වැලි ප්‍රදේශයේ පදිංචි ඒ. එම්. හබීබ්බුල්ලා නැමැති අයෙකු වයස අවුරුදු 32 ක පුද්ගලයෙකු බව පොලිසිය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට