සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

තාප්පයක් කඩා වැටී ජල සම්පාදනයේ සේවකයෙකු මරුට..

 alt=ජලනල අලුත්වැඩියාවක් සිදුකරමින් සිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයෙකු තාප්පයක් කඩා වැටීම නිසා මියගොස් ඇති බව වාර්තා වේ. ත්‍රිකුණාමලයේ කන්දලායි ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර මියගිය පුද්ගලයා කින්නියා, විල්වැලි ප්‍රදේශයේ පදිංචි ඒ. එම්. හබීබ්බුල්ලා නැමැති අයෙකු වයස අවුරුදු 32 ක පුද්ගලයෙකු බව පොලිසිය පවසා සිටියි.

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට