සත්‍යයේ පුවත් අඩහැරය….

පිස්තෝලයක් හා ජීව අත් බෝම්බයක් සමග දෙදෙනෙක් දැලේ..

 alt=තලවතුගොඩ, ශාන්තිපුර ප්‍රදේශයේදී පිස්තෝලයක් හා ජීව අත් බෝම්බයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇකි බව වාර්තා වේ. තලවතුගොඩ, දඹවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙවුන් දෙදෙනා සතුව තිබී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද මිලි මීටර 09 වර්ගයේ පිස්තෝලයක්, එම උණ්ඩ 36 ක් සහ ජීව අත්බෝම්බයක් සොයාගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට