සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසු මහ පාරේ….

Mr Bean

පිස්තෝලයක් හා ජීව අත් බෝම්බයක් සමග දෙදෙනෙක් දැලේ..

 alt=තලවතුගොඩ, ශාන්තිපුර ප්‍රදේශයේදී පිස්තෝලයක් හා ජීව අත් බෝම්බයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇකි බව වාර්තා වේ. තලවතුගොඩ, දඹවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙවුන් දෙදෙනා සතුව තිබී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද මිලි මීටර 09 වර්ගයේ පිස්තෝලයක්, එම උණ්ඩ 36 ක් සහ ජීව අත්බෝම්බයක් සොයාගෙන ඇත.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට