සත්‍යයේ පුවත් අඩහැරය….

කොස්ගොඩ වෙඩි තැබීමේ සිද්ධිය, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට..

 alt=කොස්ගොඩ දී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ තවත් එක් සැකකරුවෙකු ඊයේ (12) රාත්‍රීයේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. කොස්ගොඩ, කුරුඳුගම්පියස, මැණික් ගම්මානය යන ප්‍රදේශවලට යතුරුපැදි වලින් පැමිණ සිදුකරන ලද මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගිය අතර එක් සැකකරුවෙකු මීට පෙර අත්අඩංගුවට ගන්නා ලද අතර ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අද (13) දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

ජූලි 2018
M T W T F S S
« ජූනි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට