සත්‍යයේ පුවත් අඩහැරය….

කොස්ගොඩ වෙඩි තැබීමේ සිද්ධිය, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට..

 alt=කොස්ගොඩ දී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ තවත් එක් සැකකරුවෙකු ඊයේ (12) රාත්‍රීයේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. කොස්ගොඩ, කුරුඳුගම්පියස, මැණික් ගම්මානය යන ප්‍රදේශවලට යතුරුපැදි වලින් පැමිණ සිදුකරන ලද මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගිය අතර එක් සැකකරුවෙකු මීට පෙර අත්අඩංගුවට ගන්නා ලද අතර ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අද (13) දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට