සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

වෛද්‍ය සිසුන් යළි අධ්‍යයන කටයුතු වලට..

 alt=සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටළුව හේතුවෙන් මාස දහයකට අධික කාලයක්‌ තිස්‌සේ පැවති පන්ති වර්ජනය අත්හැර ලබන 20 වනදා සිට යළිත් අධ්‍යයන කටයුතු සඳහා නිරත වීමට වෛද්‍ය පීඨ සිසුන් තීරණය කර ඇත. එහි කැඳවුම්කරු රයන් ජයලත් සිසුවා කියා සිටියේ වෛද්‍ය පීඨ අටේම නියෝජිතයන් රැස්ව මෙම තීරණයට එළඹුණු බවයි. ඒ අනුව දින 650 කට අධික කාලයක්‌ පැවති සයිටම් විරෝධී සත්‍යග්‍රහයේ අට්‌ටාල ඊයේ (13) දින ගලවා දැමීමටද කටයුතු කර ඇති අතර සයිටම් ගැටළුව විසදීමට රජය අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් එම සත්‍යග්‍රහය අවසන් කර යලිත් දේශනවලට සහභාගී වන ලෙසට සිසුන්ව දැනුවත් කර ඇති බව වැඩිදුරටත් අදහස් දක්වන ලදි.

Leave a Reply

You must be logged in to post a comment.

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට