සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍ය සිසුන් යළි අධ්‍යයන කටයුතු වලට..

 alt=සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටළුව හේතුවෙන් මාස දහයකට අධික කාලයක්‌ තිස්‌සේ පැවති පන්ති වර්ජනය අත්හැර ලබන 20 වනදා සිට යළිත් අධ්‍යයන කටයුතු සඳහා නිරත වීමට වෛද්‍ය පීඨ සිසුන් තීරණය කර ඇත. එහි කැඳවුම්කරු රයන් ජයලත් සිසුවා කියා සිටියේ වෛද්‍ය පීඨ අටේම නියෝජිතයන් රැස්ව මෙම තීරණයට එළඹුණු බවයි. ඒ අනුව දින 650 කට අධික කාලයක්‌ පැවති සයිටම් විරෝධී සත්‍යග්‍රහයේ අට්‌ටාල ඊයේ (13) දින ගලවා දැමීමටද කටයුතු කර ඇති අතර සයිටම් ගැටළුව විසදීමට රජය අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් එම සත්‍යග්‍රහය අවසන් කර යලිත් දේශනවලට සහභාගී වන ලෙසට සිසුන්ව දැනුවත් කර ඇති බව වැඩිදුරටත් අදහස් දක්වන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට