සත්‍යයේ පුවත් අඩහැරය….

විභාග කොමසාරිස්‌ ජනරාල්වරයාට අධ්‍යාපන අමාත්‍යංශයට මාරුවක්..

 alt=විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ඡේ. පුෂ්පකුමාර මහතා අදාළ ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. පසුගිය කාලය තුළ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිදුවූ බව පැවසෙන යම් යම් අක්‍රමිකතා සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශනයකින් පසු මෙම තීරණය ගෙන ඇති අතර විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා අධ්‍යාපන අමාත්‍යාංශයට මාරුකර යවා ඇත. මේ අනුව විභාග කොමසාරිස්‌ ජනරාල් ධූරය සදහා ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු විභාග අධ්‍යක්‍ෂ සනත් පූජිත මහතා පත් කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට