සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශිෂ්‍යත්ව විභාගයේ අංකයෙන් සියළු විභාග ලියන නව ක්‍රමයක්..?

 alt=එක්‌ අංකයක්‌ යටතේ සියළු විභාග සදහා පෙනී සිටීමේ ක්‍රමයක්‌ හඳුන්වා දීම සම්නබන්ධයෙන් අවධානය යොමුවී ඇති බව නව විභාග කොමසාරිස්‌ ජනරාල් බී.සනත් පූජිත මහතා අවධාරණය කර සිටියි. නව ධූරයේ වැඩ භාරගැනීමෙන් පසුව විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් මේ බව අවධාරණය කරන ලදී. ඒ අනුව පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සදහා ලබාදෙන විභාග අංකය ඉදිරි සියළු විභාග සදහා භාවිතා කළ හැකි වන පරිදි මෙම නව ක්‍රමවේදය සකස් කරන බවත් එම ක්‍රමය යටතේ එක්‌ අංකයකින් අයදුම්කරු මුහුණ දෙන සියළු විභාග වල තොරතුරු ලබා ගත හැකි වනු ඇති බවත් නව විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

ජූලි 2020
M T W T F S S
« ජූනි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට