සත්‍යයේ පුවත් අඩහැරය….

ශිෂ්‍යත්ව විභාගයේ අංකයෙන් සියළු විභාග ලියන නව ක්‍රමයක්..?

 alt=එක්‌ අංකයක්‌ යටතේ සියළු විභාග සදහා පෙනී සිටීමේ ක්‍රමයක්‌ හඳුන්වා දීම සම්නබන්ධයෙන් අවධානය යොමුවී ඇති බව නව විභාග කොමසාරිස්‌ ජනරාල් බී.සනත් පූජිත මහතා අවධාරණය කර සිටියි. නව ධූරයේ වැඩ භාරගැනීමෙන් පසුව විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් මේ බව අවධාරණය කරන ලදී. ඒ අනුව පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සදහා ලබාදෙන විභාග අංකය ඉදිරි සියළු විභාග සදහා භාවිතා කළ හැකි වන පරිදි මෙම නව ක්‍රමවේදය සකස් කරන බවත් එම ක්‍රමය යටතේ එක්‌ අංකයකින් අයදුම්කරු මුහුණ දෙන සියළු විභාග වල තොරතුරු ලබා ගත හැකි වනු ඇති බවත් නව විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට