සත්‍යයේ පුවත් අඩහැරය….

සාමාන්‍ය පෙළ පාසැල් අයදුම්කරුවන්ගේ හැදුනුම්පත් හදන්න විශේෂ එක්දින සේවාවක්..

 alt=මෙවර අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින පාසල් සිසුන්ගේ හැඳුනුම්පත් ලබා දීමට ලබන 25 වනදා විශේෂ එක්දින සේවාවක් පවත්වන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා සිටියි. මේ වන විටත් ඉල්ලූම්පත් යොමු කර තිබෙන පාසල් අයදුම්පත් සඳහා හැදුනුම්පත් සකස් කර තැපැල් කරමින් තිබෙන බවත් ඉහත විශේෂ එක්දින සේවාව සදහා පාසල් අයදුම්කරුවන් පැමිණිම අනිවාර්ය නොවන බවත් ඥාතීත්වය තහවුරු කළ හැකි අයෙකු ග්‍රාම නිලධාරීවරයා විසින් සහතික කරන ලද බලය පැවරීමේ ලිපියක් රැගෙන ඒම ප‍්‍රමාණවත් බවත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට