සත්‍යයේ පුවත් අඩහැරය….

සාමාන්‍ය පෙළ පාසැල් අයදුම්කරුවන්ගේ හැදුනුම්පත් හදන්න විශේෂ එක්දින සේවාවක්..

 alt=මෙවර අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින පාසල් සිසුන්ගේ හැඳුනුම්පත් ලබා දීමට ලබන 25 වනදා විශේෂ එක්දින සේවාවක් පවත්වන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා සිටියි. මේ වන විටත් ඉල්ලූම්පත් යොමු කර තිබෙන පාසල් අයදුම්පත් සඳහා හැදුනුම්පත් සකස් කර තැපැල් කරමින් තිබෙන බවත් ඉහත විශේෂ එක්දින සේවාව සදහා පාසල් අයදුම්කරුවන් පැමිණිම අනිවාර්ය නොවන බවත් ඥාතීත්වය තහවුරු කළ හැකි අයෙකු ග්‍රාම නිලධාරීවරයා විසින් සහතික කරන ලද බලය පැවරීමේ ලිපියක් රැගෙන ඒම ප‍්‍රමාණවත් බවත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට