සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ඉල්ලා අස්වෙයි..

 alt=ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධූරය දැරූ ප්‍රියන්ජිත් විතාරණ මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඊයේ (21) පවත්වන ලද ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති අතර පෞද්ගලික හා සෞඛ්‍ය හේතූන් මත තමන් මෙම ධූරයෙන් ඉල්ලා අස්වන බව අදාළ ලිපියෙහි සදහන් කර ඇත. කෙසේ වෙතත් පුරප්පාඩු වූ අදාළ තනතුරට නීතීඥ කපිල ගමගේ මහතා පත් කිරීමට පක්ෂය විසින් තීරණය කර ඇති අතර මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට