සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් පාලන ආයතන සීමා නිර්ණ ගැසට් නිවේදනයට තහනම් නියෝගයක්..

 alt=පළාත් පාලන ආයතන සීමා නිර්ණයට අදාළ ගැසට් නිවේදනය ලබන දෙසැම්බර් මස 04 වන දින දක්වා වළකාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. අදාළ ගැසට් නිවේදනය විෂයභාර අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති අතර පුද්ගලයින් හය දෙනෙකු විසින් එම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම විභාගයට ගත් අභියාචනාධිකරණය විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට