චන්දික හතුරුසිංහ සහ ක්‍රිකට් බලධාරීන් අතර සාකච්ඡාවක්..
බංගලාදේශ ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ මෙරට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ මහතා ඊයේ (21) ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ. ඊයේ රාත්‍රියේ හතුරුසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා අතර සාකච්ඡාවක් ද පවත්වා ඇති බව අනාවරණය වේ.