සත්‍යයේ පුවත් අඩහැරය….

වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති සහ අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක්..

 alt=සේවා ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබා දෙන ඉල්ලා සිටිමින් මේ වන විට වර්ජනයේ නිරතව සිටින හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර අද (22) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අතිකාල දීමනා කප්පාදු කිරීම, වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය විසින් අද උදෑසන 07.00 සිට වර්ජනය දියත් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට