සත්‍යයේ පුවත් අඩහැරය….

වීරවංශගේ නායකත්වය නොමැතිව වුවද පක්ෂයට ඉදිරියට යා හැකියි – ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක

 alt=විමල් වීරවංශ මහතාගේ නායකත්වය නොමැතිව වුවද ජාතික නිදහස් පෙරමුණට ඉදිරියට යා හැකි යැයි එම පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා අවධාරණය කර සිටියි. විමල් වීරවංශ මහතා සිරගතව සිටින අවස්ථාවේ පවා පක්ෂ ලේකම්වරයා සහ අනෙකුත් සාමාජිකයන්ගේ ශක්තියෙන් පක්ෂ මහ සමුළුව පවා පැවැත්වූ බවත් නුදුරේදීම ජාතික නිදහස් පෙරමුණ බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වනු ඇති බවත් පියසිරි විජේනායක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට