සත්‍යයේ පුවත් අඩහැරය….

එ.ජා.ප ය වැඩ අරඹයි, බල මණ්ඩල පිහිටුවීම හෙට සිට..

 alt=එක්සත් ජාතික පක්ෂ බල මණ්‌ඩල පිහිටුවීම හෙට (26) සිට ආරම්භ කරන බව පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව එම බල මණ්ඩල පිහිටුවීමේ පළමු අවස්ථාව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ නාවලපිටියේ දී සහ පස්‌වරුවේ කොලොන්නාවේදී පැවැත්වෙනු ඇත. ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්‌ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට