සත්‍යයේ පුවත් අඩහැරය….

නීත්‍යානුකූල නොවන ලෙස හමුදා සේවය අතැර ගිය 556 ක් අත්අඩංගුවට, මෙහෙයුම් අඛණ්ඩව..

 alt=නීත්‍යානුකූල නොවන ආකාරයට යුද හමුදා සේවය අතහැර ගොස් සිටින හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සදහා දියත් කරන ලද විශේෂ මෙහෙයුමකින් මේ වන විට හමුදා සාමාජිකයින් 556 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන බව යුද හමුදා ආරංචි මාර්ග පවසා සිටියි. නීත්‍යානුකූල නොවන ආකාරයට යුද හමුදා සේවය අතහැර ගිය හමුදා සාමාජිකයින් හට නීත්‍යානූකුල ලෙස සේවයෙන් ඉවත්වීම සදහා පසුගිය ඔක්තෝබර් මස 23 වනදා සිට නොවැම්බර් මස 23 වනදා තෙක් පොදු සමා කාලයක් ලබාදී තිබූ අතර අදාළ කාලය අවසන් වීමෙන් පසු එසේ භාර නොවූ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් දියත් කෙරිණි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට