සත්‍යයේ පුවත් අඩහැරය….

නීත්‍යානුකූල නොවන ලෙස හමුදා සේවය අතැර ගිය 556 ක් අත්අඩංගුවට, මෙහෙයුම් අඛණ්ඩව..

 alt=නීත්‍යානුකූල නොවන ආකාරයට යුද හමුදා සේවය අතහැර ගොස් සිටින හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සදහා දියත් කරන ලද විශේෂ මෙහෙයුමකින් මේ වන විට හමුදා සාමාජිකයින් 556 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන බව යුද හමුදා ආරංචි මාර්ග පවසා සිටියි. නීත්‍යානුකූල නොවන ආකාරයට යුද හමුදා සේවය අතහැර ගිය හමුදා සාමාජිකයින් හට නීත්‍යානූකුල ලෙස සේවයෙන් ඉවත්වීම සදහා පසුගිය ඔක්තෝබර් මස 23 වනදා සිට නොවැම්බර් මස 23 වනදා තෙක් පොදු සමා කාලයක් ලබාදී තිබූ අතර අදාළ කාලය අවසන් වීමෙන් පසු එසේ භාර නොවූ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් දියත් කෙරිණි.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට