සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දියාවට ඉනිමක සහ ලකුණු 239 ක දැවැන්ත ජයක්..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය පිල අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 239 ක දැවැන්ත ජයක් තමන් සතු කරගැනීමට සත්කාරක ඉන්දීය පිල මීට සුළු වේලාවකට පෙර සමත් විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 205 ට පිළිතුරු වශයෙන් ඉන්දියාව සිය පළමු ඉනිම සදහා කඩුළු 6 ක් පමණක් දැවී දැවැන්ත ලකුණු 610 ක් ලබා ගැනීමෙන් පසු ඉනිම අත්හිටුවා දෙවන ඉනිම ඇරඹීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලබාදෙන ලදී. ඉනිමක පරාජයෙන් බේරීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට සිය දෙවන ඉනිමේදී ලකුණු 405 ක් ලබාගතයුතු වුවද මීට සුළු මොහොතකට පෙර සිය සියළු ක්‍රීඩකයින් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 166 ක් පමණි. ද්විත්ව ශතකයක් ලබාගත් ඉන්දීය නායක විරාට් කෝලි තරගයේ වීරයා බවට පත් විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට