දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වෙයි, අවධානයෙන් සිටින්න..
මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයක්ට නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි. මේ දින වල මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම අවදානම් නිවේදන නිකුත් කර ඇති අතර දිවයින වටා මුහුදු ප්‍රදේශ අද දිනය තුළ රළු ස්වභාවයක් ගනු ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.