සත්‍යයේ පුවත් අඩහැරය….

සිසුන් දෙපිරිසක් ගැටේ, යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ පීඨ දෙකක් වැසේ.

 alt=සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වීම නිසා යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වව්නියාව මණ්ඩපයේ කළමනාකරණ සහ ව්‍යවහාරික පීඨ වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් පීඨ දෙකෙහිම සිසුන් හට එම නේවාසිකාගාර වලින් ඉවත් වන්නැයි විශ්වවිද්‍යාල පාලනාධිකාරය සිසුන්ට දැනුම් දී ඇත. පසුගිය නොවැම්බර් 26 වනදා හිටපු එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට සිසුන් පිරිසක් කටයුතු කර ඇති අතර වෙනත් සිසුන් පිරිසක් ඊට විරෝධය පළ කිරීම නිසා මෙම ගැටුම ඇති වී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට